FAST NEWS

24×7 Around the Globe

ලොව වේගවත්ම ක්‍රීඩක හුසේන් බෝල්ට් ක්‍රීඩාවෙන් සමු ගනියි.

ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ.

2017 වසරේ බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් අනතුරු ව තමන් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇත.

මීටර් 100 සහ 200 කෙටි දුර ධාවන ඉසව්ව අඩුම කාලයකින් ඔලිම්පික් තරග දෙකක දී පිට පිට නිම කිරීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ද හුසේන් බෝල්ට් ය.