FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගරය ලෝකයෙන්ම ප්‍රථම ස්ථානයට පත්වෙයි.

ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන සංචාරක නගර අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ප්‍රථමස්ථානයට පත්ව තිබේ. Master Card Global Destination Cities Index – 2015 ශ්‍රේණිගත කිරම මගින් ශ්‍රී ලංකාවට මෙම ස්ථානය ලැබී තිබේ. පසුගිය වසර හයක කාලය තුළ ලබාගත් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

වේගයෙන්ම සංවර්ධනය වෙන සංචාරක නගර 10
කොළඹ , ශ්‍රී ලංකාව (21.1%)
චෙන්ග්ඩු, චීනය (20.7%)
අබුඩාබි , එක්සත් එමීර් රාජ්‍යය (20.4%)
ඔසාකා, ජපානය (19.8%)
රියාද්, සවුදි අරාබිය (18.0%)
සි ආන්, චීනය (16.2%)
තායිපේ, තායිවානය (14.9%)
ටෝකියෝ, ජපානය (14.6%)
ලීමා, පේරු (13.9%)
හෝ චි මින් සිටි, වියට්නාමය (12.9%)