FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන්ගෙ සුපිරි පිතිකරණය ශ්‍රී ලංකාවට පළමු ජය ගෙනෙයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් තමා සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් ලැබීමට වත්මන් විස්සයි20 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම අද (17දා) සමත්වූයේය.
ඇෆ්ගනිස්තානයෙන් එල්ල වූ ලකුණු 154ක ඉලක්කය පන්දුවාර 18.5කදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන් නොදැවී ලකුණු 83ක් රැස්කරමින් ශ්‍රී ලංක කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහයවූයේය.

22222222222222222 11111111111111111111111111111