FAST NEWS

24×7 Around the Globe

සනත් 96 ජය මතක් කරමීන් මෙවර T20 කුසලානය ගැනත් තැබු ප්‍රකාශය මෙන්න.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීකට් නායකයෙකු වු සනත් ජයසුරිය  වසර විස්සකට පෙර 1996 ක්‍රීකට් ලෝක කුසලානය  දිනාගත් හැගිම තවමත් තමන්ට දැනෙන බව සිය ට්විටර් ගිණුමෙහි පණවිඩයක් තබමීන් සඳහන් කරයි.

එසේම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීම සිය අපේකෂාව බව වැඩි දුරටත් එම පණිවිඩය මගින් අවධාරණය කර ඇත.

“හරියටම මීට වසර 20 කට පෙර 1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණයේ හැඟීම් තවමත් අමතක නෑ. ශ්‍රී ලංකාව මෙවර විස්සයි ලෝක කුසලානයේදී  නැවත ශූරයන් බවට පත් වනු ඇතැයි බලාපොරෝත්තු බලාපොරොත්තු වෙනවා”

sanath