පාකිස්තානය වෙනුවෙන් නිරුවත් වෙන්න කැමති නිළියක් ගැන මේ දිනවල මාධයේ වැඩි අවධානය යොමුව තිබේ.
Qandeel Baloch නම් පාකිස්තාන ජාතික නිළියක වන ඇය මෙසේ ප්රකාශ කර ඇත්තේ ඇයගේ ෆේස්බුක් පිටුවෙන් වීඩියෝවක් නිතුත් කරමිනි
ඇය සිය ෆේස් බුක් ගිණුමේ මෙසේ සඳහනක් කර ඇත.
වීඩියෝවක් නිකුත් කරමින් පකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නායක සයිඩ් අෆ්රිඩි ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඉන්දියාව පරාජය කරන ලෙසය.
සයිඩ් අෆ්රිඩි කියන ඕනෑම දෙයකට තමන් සූදානම් බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම ලෝක කුසලාන ඉන්දීයාව හා පකිස්තානය අතර ක්රිකට් තරඟයෙන් පකිස්තාන කණ්ඩායම ජයග්රහණය කළහොත් එසේ නිරුවත් වන බවද ඇය පවසයි.
[youtube url=”https://www.youtube.com/watch?v=DFTkQ2-83QE” width=”560″ height=”315″]









