FAST NEWS

24×7 Around the Globe

කොන්ඩම් රහිතව ලිංගික සංසර්ගයේ යෙදුනත් HIV එහෙමට බෝ වෙන්නේ නැතිලු ?

විවිධ චර්යාවන්ට සාපේක්ෂව HIV බෝවීමේ හැකියාව වෙනස් වන බවත් HIV ආසාදිතයකු සමග කොන්ඩම් රහිතව එක් ලිංගික ඇසුරකින් HIV ආසාදනය වීමේ හැකියාව පවතින්නේ 0.05% ත් 0.5 අතර සම්භාවිතාවයක් බවද ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පෙන්වා දෙයි.
නමුත් අනාරක්ෂිතව ලිංගිකව එක්වීමේ වාර ගණන වැඩි වීම අනුව බෝවීමේ අවධානම ඉහළ යාහැකි බවයි වෛද්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
පහත දැක්වෙන සටහනින් අවධානම පෙන්වා දී ඇත්තේ HIV ආසාදනය විය හැකි චර්යාවන්හි එක්වරක් නිරතවීම පදනම් කරගෙනය.
12784789_10208680373068115_1675020224_n