FAST NEWS

24×7 Around the Globe

මාලිංග නායකත්වයෙන් ඉවත්වීමට ඇත්තම හේතුව හිටපු කමීටු සභාපති හෙළි කරයි (වීඩියෝ)

හිටපු විස්සයි විස්ස ක්‍රීකට් කණ්ඩායම් නායක ලසිත් මාලිංග ඉවත් වීමට හේතු හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මීට හේතුව වන්නේ ඩකා නුවරදි ක්‍රිකට් සභාපතිවරයා හා හිටපු ක්‍රීකට් ක්‍රීඩකයකු සමග විස්සයි විස්ස ලෝක කුසලානයට සංචිතය කෙබදු විය යුතු යන්න සකච්ජා කිරීම බව ඔහු වැඩි දුරටත් අනාවරණය කර ඇත.

[youtube url=”https://www.youtube.com/watch?v=mBc-voGNDuY” width=”560″ height=”315″]