FAST NEWS

24×7 Around the Globe

2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග කාල සටහන මෙන්න.

කණ්ඩායම් රටවල් 16ක්   සහාභි වන පළමු වටයේ තරග නිල වශයෙන් අද (08) ඉන්දියාවේ දී ආරම්භ වේ.
අනත්ර්ජාතික ක්‍රීකට් කවුන්සිලය විස්සයි විස්ස ලෝකු කුසලාන තරගාවලේ  තරග කාල සටහන නිළ වශයෙන් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
ඒ අනුව බංග්ලාදේශය, නෙදර්ලන්තය, අයර්ලන්තය හා ඕමානය ‘ඒ’ කාණ්ඩයෙනුත්, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, හොංකොං ‘බී’ කාණ්ඩයෙනුත් තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩවලින් පෙරමුණ ගන්නා පළමු කණ්ඩායම පමණක් ප්‍රධාන තරගාවලියට එක්වීමට නියමිතයි.
පළමු වටයේ තරග ආරම්භ කරමින් අද හොංකොං හා සිම්බාබ්වේ ද ඇෆ්ගනිස්තානය හා ස්කොට්ලන්තය ද තරග කිරීමට නියමිත ය.
20 – 20 ලෝක කුසලානයේ ප්‍රධාන තරගාවලිය මෙම මස 15 වැනි දා ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයෙන් ආරම්භවන අතර, ශ්‍රී ලංකාව සිය පළමු තරගයට සහභාගි වනුයේ  17 වැනි දා ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම සමගිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) සවස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
තරග කාල සටහන පහතින්

128000-2

128000-3