FAST NEWS

24×7 Around the Globe

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට අරවින්ද සහ සංගාක්කාර.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වෙන අරවින්දද සිල්වා පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණ කර තිබෙනවා.
එහි සාමාජිකයන් ලෙස කුමාර් සංගක්කාර, රොමේෂ් කලුවිතාරණ, ලලිත් කරුපෙරුම, රංජිත් මදුරුසිංහ යන අය නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත, ඉන්දියා හා ආසියා කුසලනා තරගාවලියේ කණ්ඩායමේ අදක්ෂතා හේතුවෙන් වසරක කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම කමිටුව පත්කළ බවයි.