FAST NEWS

24×7 Around the Globe

වාහනේ තමන්ද පැදෙව්වේ ඇමති පාඨලී අනතුර ගැන ෆෙස් බුකියෙන් ඇත්තම කියයි.

‍ෙපසුගිය ඉරිදා රාත්‍රියේ ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු සිහි විසඥතාවයට පත්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
අනතර සිදුකර අමාත්‍යවරයා පළාගිය බවට රාවයක් පැතිර යන බවත් එම අවස්ථාවේදී වාහනය පැදවූයේ අමාත්‍යවරයා බවත් තොරතුරු වාර්තා විය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරන අමාත්‍යවරයා පවසන්නේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අදාළ අවස්ථාවේදී වාහනය පැදවූ සිය රියදුරා පොලිස් අත්අඩංගුවට පත්වූ බවත්ය.

1(2901)