2016- 2017 තරගවාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාලසටහන පසුගියදා එළිදැක්විණ.
ඒ සඳහා ටෙස්ට් තරග 03 ක්, එක්දින තරග 05 ක් හා විස්සයි 20 තරග 03 ක් තරගාවලිය සඳහා ඇතුළත්ය.
තරග කාල සටහන
දෙසැ. 18 – 20 – තුන්දින පුහුණු තරගය – සෙන්වස් පාර්ක්හිදී
දෙසැ. 26 – 30 – පළමු ටෙස්ට් තරගය පෝට් එළිසබෙත්හිදී
ජන. 02 – 06 – දෙවැනි ටෙස්ට් තරගය කේප්ටවුන්හිදී
ජන. 12 – 16 – තෙවැනි ටෙස්ට් තරගය ජොහැනස්බර්ග්හිදී
ජන. 20 – පළමු විස්සයි 20 තරගය දිවා/රාත්‍රී සෙන්චූරියන්හිදී
ජන. 22 – දෙවැනි විස්සයි20 තරගය දිවා/රාත්‍රී ජොහැනස්බර්ග්හිදී
ජන.25 – තෙවැනි විස්සයි20 තරගය දිවා/රාත්‍රී කේප්ටවුන්හිදී







