මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන අයිෂ් අතුකෝරාලගේට ගෙවුණු පොසොන් පොහොය දා අමතක නොවන දිනයක් වී තිබේ.
ඒ ඔහුගේ නිවසට පැමිණි නොසිතූ අමුත්තා නිසාය.
මෙසේ ඇගේ නිවසට පැමිණි නොසිතූ අමුත්තා විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතාය.
ඇය මේ විශේෂ අමුත්තා සමඟ ඡායාරූප කිහිපයක්ද ගෙන තිබේ.
පහත පළවන්නේ ඉන් එකකි.
අයිෂ්ගේ මුල් නම ඉෂාරා අතුකෝරාලගේ බවද පැවසේ











