මාර්තු 08දා ආරම්භ කෙරෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සිට ඉදිරි වසර 4 පුරා පැවැත්වෙන සියලු ICC ක්‍රිකට් තරග විකාශන හිමිකම ජාතික රූපවාහිනියට සහ අයි නාලිකාව ලබාගෙන තිබේ.
මෙම තරග කාලසටහන ඇතුළත ICC චැම්පියන්ස් කුසලාන, ලෝක කාන්තා ක්‍රිකට් කුසලාන, 2019 එංගලන්තයේ පැවැත්වෙන 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලානලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙයට ඇතුළත් වීම විශේෂත්වයකි.
එ අනුව මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ රටවල් 10ක් ගැටෙන තරග 35ක් අයි නාලිකාවෙන් සජීවි ලෙස විකාශය කෙරෙනු ඇත.







