ඊයේ තිබ්බ ආසියානු විස්සයි විස්ස කුසලානයේ තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වුණා. ඒ බංග්ලාදේශය අතින්.
ක්‍රිකට්වලට ආදරය කරන ගොඩක් අයගේ ඊයේ හිත රිදුනා. අපේ කණ්ඩායම හොඳයි ඒත් මීට වඩා තව උනන්දුවෙන් සෙල්ලම් කලානම් අපේ කණ්ඩායමට තරඟයක් ජය ගන්න එක මහලොකු දෙයක් නෙමේ.
අපි අපේ ටීම් එකට සපෝර්ට් කරමු කියලා මහේල සහ සංගා එයාලගේ ටිවිටර් ගිණුම්වල දාලා තිබුණේ මෙහෙමයි…









