FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී යලි ජය තහවුරු කර ගනී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වතාවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට හිමිව ඇති Likes ප්‍රමාණය ඉක්මවායාමට සමත්ව තිබේ.

සිරිසේන මහතාට මේවන විට ලැබී ඇති Likes ප්‍රමාණය 873,454කි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති Likes ගණන 869,792කි.

ඒ අනුව සිරිසේන මහතා Likes, 3,631 කින් ඉදිරියෙන් සිටී.