FAST NEWS

24×7 Around the Globe

විදුහලේ පිහිණුම් තටාකයේ මළ සිරුරක්‌.

කොළඹ – තර්ස්ටන් විදුහලේ පිහිනුම් තටාකය තුළ තිබී පුද්ගල මළ සිරුරක් අද උදෑසන සොයා ගත්තා. මියගිය පුද්ගලයා නාවින්න – රජමහා විහාරය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එම විදුහලේම ආදි සිසුවෙක්.