ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව දේශීය වශයෙන් මෙවර හිමිවී ඇත්තේ TNL ඔස්සේයි.
ඇතැම් පුද්ගලයන් TNL නොපෙනෙන බවට කරන ප්රකාශ සඳහා එහි සභාපතිවරයා පිළිතුරු ලබා දී තිබෙනවා.
TNL ආයතනයේ සභාපති ශාන් වික්රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත්තේ ඩොට් තිබෙනවා නම් කණ්ණාඩියට දත්බෙහෙත් දමා සේදීමෙන් පසු බලාගැනීමට හැකි මහත්වරු ද සිටින බවයි.
[youtube url=”https://www.youtube.com/watch?v=y5yfGrsRAN4″ width=”560″ height=”315″]









