2016 විස්සයි විස්ස ලෝක කුසලානයට හා අසියානු කුසලානයට නියමීත 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනයට පත් කර තිබේ.
එම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමීව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් හට උප නායකත්වය හීමීව ඇත.
ශ්රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්,ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්වැල්ල







