FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් නිලවරණයට එරෙහිව අර්ජුන මානව හිමීකම් යයි.

ක්‍රිකට් නිලවරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කිරීමට වරයා හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කටයුතු කර තිබේ. ඔහු එම පැමිණිල්ල අද (08දා) ප.ව. 1.00 ට ඉදිරිපත් කිරීමට නියමිතය.