මේ දිනවල 19න් ක්රිකට් ලෝක කුසලානය තියෙනවා බංග්ලාදේශයේදී. මේ වන විටත් ශ්රී ලංකාව සහ පකිස්ථානය අතර තරඟයක් තියෙනවා.
මේ තරඟයේදී ක්රිකට් පිටිය තුළ සිදුවිය හැකි දුර්ලභ සිද්ධියක් වුණා. ඒ තමා අපේ කණ්ඩායමේ දඟ පන්දු යවන කමිඳු මෙන්ඩිස් වමතින් වගේම දකුණතිනුත් පන්දු යැවීම.









