FAST NEWS

24×7 Around the Globe

බටහිර ඉන්දීය කොදෙව්වන් මන්කඩ් දවාගැනීමක් කරපු හැටි.(වීඩියෝ)

19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ අතර පැවැත්වූ තරඟය අතරතුරදී සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක කීමෝ පෝල් විසින් සිදු කරන ලද “මන්කඩ්” ආකාරයේ දවාගැනීම මේවනවිට ක්‍රිකට් විචාරකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම 50 වන ඕවරයේදී ජයග්‍රහණය සඳහා අවසාන ලකුණු තුන එක්රැස් කරන අතරතුරේදී සීමා ඉරෙන් ඉදිරියට පැමිණ සිටි සිම්බාබ්වේ ක්‍රීඩක රිචර්ඩ් නග්රවා කිසිදු අවවාද කිරීමකින් තොරව පන්දු යැවීමේ නිරතව සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කීමෝ පෝල් විසින් දවාගනු ලැබීය.

එහි වීඩියෝව බලන්න පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=q_1DQvJVVh8″ width=”560″ height=”315″]