ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ පිට කැසීම නතර කල යුතු යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රිලනිපය දිනවන්නේ නම් ඔහු සෘජු තීරණයක් ගත යුතු යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
from lanka C news on Vimeo.









