FAST NEWS

24×7 Around the Globe

ඉෂිතයි රමනුයි රගපාපු සරාගී දර්ශනය මෙන්න(වීඩියෝ)

” මේ ආදරයයි ” ටෙලිනාට්‍ය ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට ලක් වූ ටෙලිනාට්‍යක්.

මෙහි එන රමන් සහ ඉෂිතා යන චරිත දෙකක පිළිබඳ මේ දිනවල කවුරුත් කතා බහ කරනවා.

ඉතින් ඔවුන් දෙදෙනා එම නාට්‍යයේ රඟ දක්වන අපූරු ජවනිකාවක් පිළිබඳ වීඩියෝවක් අත්තර් ජාලයට නිකුත් වෙලා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

[youtube url=”https://www.youtube.com/watch?v=53i4XZlIYGI” width=”560″ height=”315″]