FAST NEWS

24×7 Around the Globe

අස්ගිරි මහනාහිමියන් ෆොන්සේකා පාර්ලිමේන්තුවට ගෙන එම ගැන අදහස් පල කරයි.

හිටපු හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගැනීම සඳහා පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් තම ප්‍රසාදය පල කරන බව අස්ගිරි මහනාහිමි පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ එම තීරණය ඉතාමත් යහපත් තීරණයක් බවයි. අස්ගිරි හිමියන් මේ බව පවසා ඇත්තේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්.