FAST NEWS

24×7 Around the Globe

කුසල් තරඟවලට නැතත් විස්සයි විස්සේ තැනක් ගනී.

විස්සයි විස්සේ ලෝක ශ්‍රේණිගත කිරීමේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව පිතිකරු අංශයෙන් පළමු ස්ථානය දිනා ගන්න ඉන්දියාවේ විරාට් කෝලි සමත් වෙලා තියෙනවා. දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච්.

අවාසනාවන්ත ලෙස අපේ කුසල් ජනිත් තරඟවලට නැතත් මේ ශ්‍රේණිගත කිරීම අනුව ඔහු විස්සයි විස්ස හොඳම පිතිකරුවන් දහදෙනා අතර ඉන්නවා. ඒ දහවෙනි ස්ථානය ලබා ගෙන.

විස්සයි විස්සේ හොඳම පිතිකරුවන්ගේ ලැයිස්තුව