FAST NEWS

24×7 Around the Globe

ස්ථානය හෝ වේලාව නැති හදිසි ශ්‍රීලනිප මාධ්‍ය හමුවක් ළගදීම?

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීවරු විසින් හදිසි මාධ්‍ය හමුවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.මෙයට ඇමතිවරැන් හා නියෝජ්‍ය ඇමතිවරැන්ද කිහිප දෙනෙක් සහභාගී වන බවයි ආරංචි වන්නේ.

එමෙන්ම එය පවත්වන ස්ථානය හෝ වේලාව මෙතෙක් දන්වා නැත .

මෙහිදී අනිවාර්යයෙන්ම නව පක්ෂයක් බිහි කරන බව ප්‍රකාශ කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.