FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව ලංකාවේ විස්සයි විස්ස ස්ථානය පහළට දමයි.

ජගත් විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකට පත්වන්නට අද ඉන්දියාව සමත් වුනේ ඔස්ට්‍රේලියාව සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමත් සමගයි.

මේ අනුව ශ්‍රී ලංකාව 3වන ස්ථානය දක්වා පහල බැස ඇති අතර දෙවන ස්ථානයේ පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. විශේෂත්වය වන්නේ ඉන්දියාව ඔස්ට්‍රේලියාව සමග තරගාවලිය ආරම්භ වනවිට පසු වුනේ 8වන ස්ථානයේ වීමයි.