අත්අඩංගුවට පත් යෝෂිත රාජපක්ෂ මහතාගේ සොයුරු රෝහිත රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ආණ්ඩුවට පණිවිඩයක් ලබා දී තිබෙනවා.
“Dear Yahapalanaya….. You just stood on the tail of THE lion, now don’t expect the lion, not to rip u in to parts ……” යනුවෙන් එහි සඳහන් වනවා.
මේ සම්බන්ධයෙන් තබා ඇති සටහන පහතින් දැක්වෙනවා.










