FAST NEWS

24×7 Around the Globe

ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසේ බුරු පිටියක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසක පවත්වාගෙන යනු ලබන බූරු පිටියක් සම්බන්ධ තොරතුරු වාර්තා වේ.

එසේම මේම ක්‍රීඩකයා දඟ පන්දුයවන්නකු බවතද වාර්තා වේ.

මෙහි බූරු ගැසීම සිදුවන්නේ මුදල් ඔට්ටුවට බවද වාර්තා වේ.

එම බූරු පිටියට යන තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සිටින බවද පැවසේ.

(වැඩි විස්තර පසුවට බලාපොරෝත්තු වන්න)