දහනවයෙන් පහළ එක්දින ලෝක කුසලානයේ බී කාණ්ඩයේ කැනඩා කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 196 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවි ලකුණු 315ක් ලබා ගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිමට ලකුණු 316ක ඉලක්කයක් හඹා ගිය කැනඩා කණ්ඩායමට පන්දුවාර 39.2ක් තුළ ලබාගත හැකි වුයේ ලකුණු 115ක් පමණි.
ලකුණු පුවරුව පහතින්………









