FAST NEWS

24×7 Around the Globe

දකුණු අධිවේගී මාර්ගයේ ගමන අවධානම්.

දකුණු අධිවේගී මාර්ගයේදී වාහන කිහිපයකටම ගල් ප‍්‍රහාර එල්ල වී ඇතැයි මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ අරඹා ඇති බවද ඒ මහතා පවසයි.

මේ අතර එසේ ප‍්‍රහාරයට ලක් වූ අයෙකු පවසන්නේ පසුගිය 26දා තම රථයට හා තවත් වාහන රැසකට කිසියම් පිරිසක් මාර්ගයේ මැදට පැන ගල් ගැසූ බවයි