අන්තර් පාළාත් විස්සයි විස්ස තරගාවලියේ අඛණ්ඩව සිය දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට කළම්බෝ කමාන්ඩොස් කඩුලු 06කින් පරාජයට පත්කල ටි.එම් ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුතු හම්බන්තොට ටුරුප්ස් සමත් විය.
කාසියේ වාසිය ලබාගත් ටුරුප්ස් නායක ඩිල්ෂාන්ගේ ආරාධනයේ පළමුවට පන්දුව පහරදුන් කළම්බෝ කමාන්ඩොස් සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08කට ලකුණු 162ක් ලබා ගත්හ.
පිළිතුරු ඉනීමට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ටුරුප්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 02කදී කඩුලු 04ක් පමණක් දැවී සිය ඉලක්කය ලබා ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින් …….









