FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරුන්ගේ අලුත් සංගමයක්?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් තවත් සංගමයක් ඇරැඹීමට යතියි ආරංචි මාර්ග කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එම වෛද්‍යවරු පිරිස විරෝධය දක්වති.