රුපවාහිනී නිවේදක තරුවක් වන කිම් කර්ඩේෂියන් නැවත ගැබ් අරගෙන ඇති අතර රුධිර පරීක්ෂාවකින් අනතුරුව ඇය මේ බව තහවුරු කරගෙන තිබෙනවා.ඇය මේ වනවිටත් අවුරුදු 2 ක දියණියකගේ මවක්ද වේ.
සිය ශරීරය නිසා ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූ කිම් කාර්ඩේෂියන්ගේ මේ දින වල බොහෝ ලෙසින් කතා බහට ලක් විය . ඒ ඇයගේ ශරීරයට අභියෝගයක් එල්ල කරන්නියකගේ පැමිණීමත් සමගය.








