පකිස්තානය සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟය ඊයේ තිබුණා නවසීලන්තයේ Wellington ක්‍රීඩාංගනයෙදී. මේ තරඟයෙන් දින්නේ නම් නවසීලන්තය.
මේ තරඟයේ සියලුම ප්‍රේක්ෂකයන් වේදනාවට පත් කරන සිදුවීමක් වුණා. ඒ තමා පකිස්තානු වේග පන්දු යවන අන්වර් අලීගේ පන්දුවක් නවසීලන්ත ක්‍රීඩක මිචෙල්ගේ ඇසේ වැදීමෙන් තුවාල වුණ එක.
මේ පන්දුව හෙල්මට් එක කඩාගෙන ගිහින් තමා මිචෙල්ගේ ඇහේ වදින්නේ. මේක බවුන්සර් පන්දුවක්. මේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් ඕස්ට්‍රේලියාවේ ෆිල් හියුස් මිය ගියා කියලා මතක ඇතිනේ.
ඉතින් ඊයේ ක්‍රිකට් පිටියේ සිද්ධ වෙච්ච ඒ අහඹු සිද්ධිය තමා මේ..
[youtube url=”https://www.youtube.com/watch?v=kPAorhEvFnE” width=”560″ height=”315″]









