FAST NEWS

24×7 Around the Globe

ජෙනිෆර් ලෝපේස්ගේ කලිසම ඉරී යන හැටි.(වීඩියෝ)

ලෝක ප්‍රසිද්ධ පොප් ගායිකාවක්වන ජෙනිෆර් ලෝපේස්ට පසුගිය දිනෙක ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා.

ලාස්වේගාස් හී පැවති සංගීත ප්‍රසංගයක දී තමයි ඇයට මෙම අකරතැබ්බයට මුහුණ දෙන්න සිදු වුණේ.

මෙම සංගීත ප්‍රසංගයේ දී ඇය ගීත ගායනා කළේ තම ශරීරයේ හැඩය මනාව පෙනෙන ආකාරයේ ඇඳුමකින් සැරසී.

කොහොම වුණත් ඇය නර්තනයේ යෙදෙමින් ගීත ගායනා කරද්දී ඇය ඇඳ සිටි ඇඳුම ඉරී යනවා.

එයට අදාළ විඩියෝව පහතින්.

[youtube url=”https://www.youtube.com/watch?v=y2r0duL_JJU” width=”560″ height=”315″]