FAST NEWS

24×7 Around the Globe

නදීෂා හේමමාලි මුවට මුව තබා සිප ගැනීම ඉතා හොඳින් කරලා-දුක්ගන්නාරාළ(වීඩියෝ)

 

නදීෂා හේමමාලි මුවට මුව තබා සිප ගැනීම සහ ඇඳ මත කෙරෙන ලිංගික ක්‍රියාකාරකම් ඉතා හොඳින් කර ඇති බව වසන්ත දුක්ගන්නාරාළ පවසනවා.

‘මම සිල් බිඳගත්තේ ‘ ගීතය පිළිබඳව අදහස් දක්වමින් එම ගීතයේ පද රචකයා වන ඔහු වැඩිදුරත් සඳහන් කරන්නේ සිනමාරූපීව එය රූ ගත කර ඇති බවයි.

කුඩා කාලයේ Knight Rider නාට්‍ය මාලාවේ ද මුවට මුව තබා සිපගත් බව ඔහු පෙන්වා දෙනවා.

නදීෂා හේමමාලිගේ රංගනය වඩාත් තාත්වික බවයි ඔහු පවසන්නේ.

මෙතනින් බලන්න

https://www.facebook.com/kalapuwath/videos/10156516624845037/