FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග 20/20 නායකත්වයෙන් ගලවන හේතුව මෙන්න.

ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්වයක් මතුව තිබෙනවා.

එ් නිත්‍ය නායක ලසිත් මාලිංගගේ පාදයේ ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්. මේ හේතුවෙන් ඉකුත් නවසීලන්ත පන්දුවාර විස්ස තරගාවලියේදීද ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ දිනේෂ් චන්දිමාල්.

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන මසදී ඉන්දිය කණ්ඩායම සමග පන්දුවාර විස්ස තරඟ 3 කට සහභාගිවිමට නියමිතව තිබෙනවා. පළමු තරඟය පෙබරවාරි මස 9 වැනිදා පූනේ හිදි පැවැත්වීමට නියමිතයි.