FAST NEWS

24×7 Around the Globe

කොළඹ පාසල් 08 ශිෂ්‍යත්ව කඩයිම් ලකණු සංශෝධනය කරයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට අතිරේක පන්තියක් ආරම්භ කිරීමේ හේතුව මත කොළඹ දිස්ත‍්‍රික්කයේ පිහිටි පාසල් 8ක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් දරුවන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණ සංශෝධනය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Capture(384) (1)