FAST NEWS

24×7 Around the Globe

විරාට් කෝලි ෆෝල්ක්නෙර් සමග දා ගත්ත වලිය.(වීඩියෝ)

ක්‍රිකට් පිට්ටනියේදී වැඩියෙන්ම වලි දාගන්න රට ඉන්දියාව. ඒ රටේ වැඩියෙන්ම වලි දාගන්න ක්‍රීඩකයා තමා විරාට් කෝලි. අපේ අයටත් මෙයාව පේන්න බෑනේ. හැබැයි විරාට් කෝලි කියන්නේ සැබෑ දක්ෂයෙක් කියන එක අපි පිළිගන්න ඕනේ.

ඉතින් මේ විරාට් කෝලි ඔන්න ඕස්ට්‍රේලියාව එක්ක තිබ්බ එක්දින තරඟයකදී වලියක් දාගෙන. ඒ ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ජේම්ස් ෆෝල්ක්නෙර් එක්ක.

හැබැයි ඉතින් විරාට් මාර වචන ටිකක් තමා මේ පන්දු යවන්නට කියන්නේ. බලන්නකෝ මේ වීඩියෝ එකෙන් කෝලිගේ හපන්කම්….

[youtube url=”https://www.youtube.com/watch?v=Vn_psOLfd8M” width=”560″ height=”315″]