කාන්තාවන් ලිංගිකව එක්වීමේදී ස්පර්ශ කරවා ගැනීමට බොහෝ සෙයින් ප‍්‍රිය කරන ස්ථාන කිහිපයක් ගැන නවතම සමීක්ෂණයක් මගින් හෙළි කර ගෙන ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ උපත් පාලන කොපු නිපදවන සමාගමක් වන ස්කයින් සමාගම සහ AMPආයතනය යන ආයතන දෙක විසින් වයස අවුරුදු 18-34 අතර කාන්තාවන් සහ පිරිමින් 5117 යොදාගෙන සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් මේ බව තහවුරු කරගෙන ඇත. එහිදී ඔවුන් විසින් සොයා ගනු ලැබූවේ කාන්තාවන් විසින් ලිංගිකව එක්වන අවස්ථාවේදී ස්පර්ශ කරවා ගැනීමට ඉතාමත් ප‍්‍රිය කරන ස්ථාන පහක් ඇති බවයි
1. පියයුරු / තන පුඩු
මෙම ස්ථාන පහ අතරින් පියයුරු හා තන පුඩු පළමුවන ස්ථානය ලබා ගනී. මෙම සමීක්ෂණයට එක්වූ කාන්තාවන්ගෙන් 34%ක ප‍්‍රතිශතයක් පවසා සිටියේ ලිංගිකව එක්වීමේදී ඔවුන්ගේ පියයුරු ස්පර්ශ කිරීම තුලින් ඔවුන්ට විශාල ලිංගික තෘප්තියක් ගෙන දෙන බවයි
2. ගෙල
කාන්තාවන්ගේ ගෙලද ඉතාමත් සංවේදී ස්ථානයකි. සමීක්ෂණයට එක් වූ කාන්තාවන් ගෙන් 28%ක ප‍්‍රතිශතයක් පවසා සිටියේ ලිංගිකව එක්වීමේදී ඔවුන්, ඔවුන්ගේ ගෙල ස්පර්ශ කරවා ගැනීමට මහත් උනන්දුවක් දක්වන බවයි.
3. කලව ප‍්‍රදේශය
සමීක්ෂණයට එක්වූ කාන්තාවන් ගෙන් 15%ක ප‍්‍රතිශතයක් පවසා සිටියේ ඔවුන් ලිංගිකව එක්වන විට ඔවුන්ගේ කලව ප‍්‍රදේශය ස්පර්ශ කරවා ගැනීම හොදම ක‍්‍රියාව වන බවයි.
4. කොන්ද (පිට ඇතුළු සිරුරේ පිටුපස ප‍්‍රදේශය*
කොන්ද ප‍්‍රදේශය ස්පර්ශ කරවා ගැනීමට කැමති කාන්තාවන් එතරම් නොමැති වුවත් සමීක්ෂණයට එක් වූ කාන්තාවන්ගෙන් 6%ක ප‍්‍රතිශතයක් පවසා සිටියේ ඔවුන්ගේ කොන්ද ප‍්‍රදේශය ස්පර්ශ කරවා ගැනීම තුලින් ඔවුන්ව මහත් ආශාවකට පොලඹවන බවයි.
5. උදරය ප‍්‍රදේශය
උදරය ප‍්‍රදේශයට හිමි වි ඇත්තේ අවසාන ස්ථානයයි. නමුත් කාන්තාවන් 4%ක ප‍්‍රතිශතයක් පණක් පවසා සිටියේ ඔවුන් ස්පර්ශ කරවා ගැනීමට ප‍්‍රිය වන ස්ථානය උදරය බව කියාය.
මෙම සමීක්ෂණයේදී පිරිමි පාර්ශවයන්ගේ කැමැත්ත විමසා බැලීමේදී ඔවුන්ගේ කැමැත්තද කාන්තාවන්ගේ කැමැත්ත සම`ග සමාන විය. පිරිමින්ගෙන් 19%ක ප‍්‍රතිශතයක් ලිංගිකව එක්වීමේදී කාන්තාවන්ගේ ගෙල ස්පර්ශ කිරීමට ප‍්‍රිය වූ අතර තවත් 19%ක ප‍්‍රතිශතයක් කලව ප‍්‍රදේශයත්, 12%ක ප‍්‍රතිශතයක් තන පුඩුත්, 11%ක ප‍්‍රතිශතයක් උදරය ද 8%ක ප‍්‍රතිශතයක් පාද ස්පර්ශ කිරීමටද කැමැත්තක් දක්වන ලදී.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.