FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පළාත්පාලන මැතිවරණයේදී මහින්ද නැති වුනොත් වන දේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ අද (20) අනුරාධපුර මහ නගර සභා සංචාරක නිවහනට රැස්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පමණක් ලබන ඡන්දයට ඉදිරිපත්වන බව කියා සිටියහ.

ඔහු නොමැතිව තරග කළහොත් මිනිසුන් අපේ පස්ස පැත්තට ගසා පන්නා දමනු ඇතැයි අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස මහතා කීවේය.
‘මහින්ද රාජපක්ෂ මහතා නැතිව තරග කළොත් අපි පරාද වෙනවා. ඔහු නැතිව තරගයට ආවොත් දිනන්න බෑ‘