FAST NEWS

24×7 Around the Globe

එජාපය මුල් පුටු වෙනස් වේ.නැවතත් පක්ෂය දිසානායක හා ප්‍රේමදාස වරුන්ට?

එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරෙන් මලික් සමරවික්‍රම ඉවත්කර කබීර් හසිම්ට ලබා දීමේ සුදානමක් තියෙනවලු.

ඒ අනුව පක්ෂයේ මහ ලේකම් කබීර් හෂිම්ට පක්ෂයේ සභාපති ධූරය ලැබෙන නිසා මහ ලේකම් තනතුර අකිල විරාජ්ට ලැබෙනවලු.ඒ වගේම තනතුරු ලැබෙනවා කියලා ලැබෙන ය අතර ඉදිරියෙන්ම හරීන් ප්‍රනාන්දු,නවීන් දිසානායක ඉන්නවා කියලා තමයි ආරංචි.එමෙන්ම සජිත් හා නවින්  නියෝජ්‍ය නායකවරු කරන්නත් යෝජනාවක් ඇවිල්ලා තියන බවයි සිරිකොතින් අපට දැනගන්න ලැබෙන්න.රවී කරුණානායක තනතුරු අහිමි වීමේ අවධානමක් පවතින බවයි ආරංචි.

එක්සත් ජාතික පක්ෂයේ තවත් මුල් පුටු ගොඩක් වෙනස් වෙනවා කියලා තමා ආරංචිය. මේ වෙනස්කම් ඔක්කොම කරන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට සුදානම් වෙන්න ඕන හින්දලු.