FAST NEWS

24×7 Around the Globe

ස්නානය කරන අතරතුර sex කරන්න හොදද?මෙන්න ඇත්ත.

ස්නානය කරන අතරතුර සහකාරිය සමග ලිංගික හැසිරීම වඩාත් තෘප්තිමත් බව ඇමරිකාවේ ව්ශ්ව විද්‍යාල සිසුන් පිරිසක් කල සමීක්ෂණයකින් හෙලි වී තිබෙනවා.

යුවල් 1000 ක් පමණ යොදාගත් මෙම සමීක්ෂණයෙන් 87%ක් පමණ ස්නානය කරන අතරතුර ලිංගික කි‍්‍රයාවේ යෙදීම අලූ‍ත් මෙන්ම නැවුම් අත්දැකීමක් ලෙස පවසා තිබෙනවා.

එමෙන්ම ස්නානය අතරතුර ලිංගිකව එක්වීම ලිංගිකත්වයට ඇති ආශාව වැඩි කරන බවද වෙද්‍යෙවරුන් පවසනවා.

ඔවුන්ගේ සමීක්ෂණයේදි හැමදාම යහනේ ලිංගිකව හැසිරීම කම්මැලි වූ යුවල් කිහිපයකට, ස්නානයේදි ලිංගිකව හැසීරීම අලූ‍ත් අත්දැකීමක් මෙන්ම වැඩි වෙලාවක් ලිංගිකව හැසිරීමට හැකි වූ බවද පවසනවා.