FAST NEWS

24×7 Around the Globe

යුද අපරාධ සම්බන්ධයෙන් වූ යෝජනාව ජූනි මාසයට පෙර.

යුද අපරාධ සම්බන්ධයෙන් මෙරට සිදුකිරීමට නියමිත පරීක්ෂය සිදුකරනා ආකාරය පිළිබද රජය මේවනවිට සාකච්ඡාකරමින් පවතින බව වාර්ථාවේ.

මෙහිදී සැබවින්ම දේශීය යාන්ත්‍රණයක් පමණක් භාවිත කරන බව රජය මීට පෙර ප්‍රකශ කළේ ය. මානව හිමිකම් සැසිවාරය නැවත පැමිණෙන බවත්,යුද අපරාධ සම්බන්ධයෙන් වූ යෝජනාව ජූනි මාසයට පෙර ක්‍රියාත්මක කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ.

මේසම්බන්ධයෙන් මේවනවිටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරනබවත් වාර්තාවේ