FAST NEWS

24×7 Around the Globe

විස්සයි20 ලෝක කුසලානය හෙට දිවයිනට.

මේ වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සමගාමිව තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන ලෝක කුසලානය ලොව පුරා රටවල් 12 ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ හා සමගාමිව එම කුසලානය හෙට (16දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කුසලානය 19දා දක්වා ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කෙරෙන අතර 17දා ගාලු මුවදොර පිටියේදිත්. 18දා ඛෙත්තාරම පිටියේදිත් මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය තබා තිබෙන බව ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

විස්සයි20 ලෝක කුසලානය තරගාවලිය මාර්තු 8 දා සිට අප්‍රේල් 3 දා දක්වා ඉන්දියාවේදි පැවැත්වෙයි