FAST NEWS

24×7 Around the Globe

නායක ඇන්ජලෝ මැතිව්ස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට?

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ කළ බව කියන සිද්දිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මේ පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී තිබෙනවා.