FAST NEWS

24×7 Around the Globe

මාවන් අතපත්තු සිම්බාබ්වේ කණ්ඩායමේන් තනතුරක්.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාවන් අතපත්තු සිම්බාබ්වේ කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ අනුව මාවන් අතපත්තු එම කණ්ඩායමේ පිතිකරුවන්ගේ උපදේශක ලෙස ක්‍රියා කරනු ඇති.