FAST NEWS

24×7 Around the Globe

Flash නිළිය සිය යට ඇදුම පෙන්වයි.(ඡායාරූප)

අමෙරිකාවේ කැලිෆෝනියාහිදී ඉකුත් 10 වැනිදා රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පැවැත්වුණා.

මෙම සම්මාන උළෙලේදී සිනමා අංශය උදෙසා සම්මාන 15කුත් රූපවාහිනි අංශය වෙනුවෙන් සම්මාන 11කුත් පිරිනැමුනා.

ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල සැලකෙන්නේ ඔස්කාර් ඇතුළු වාර්ෂික ජාත්‍යන්තර සිනමා සහ රූපවාහිනී සම්මාන උත්සවවල පෙර ගමන්කරුවා ලෙසටයි.

මීට අමතරව මෙම සම්මාන උළෙලේ සිදුවූ දෙයක් පිළිබඳ වැඩිපුර කතා බහක් ඇතිවෙලා.

ඒ ‘The Flash’ රුපවාහිනී නාට්‍ය මාලාවෙන් ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කරගත් Candice Patton ට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳවයි.

Fox and FX Golden Globe Award රාත්‍රියේ දී – 27 හැවිරිදි Candice Patton අනපේක්ෂිත අන්දමේ කරදරේක වැටුනේ මෙහෙමයි.

300E10B500000578-0-image-m-38_1452569357895300D4F2F00000578-0-image-m-37_1452569223030