FAST NEWS

24×7 Around the Globe

බිකිනි 27ක් මාරු කර සනී ලියොන්ගෙන් වාර්තාවක්.(වීඩියෝ)

ඉන්දීයානු නිළියක් වන සනී ලියොන් පසුගිය දවස්වල ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වුණා.

ඒ සනී ලියොන් ලංකාවට එනවා කියලා තිබුණ ප්‍රචාරය නිසා.ඒත් සනී ලියොන් නම් ලංකාවට ආවේ නෑ.

හැබැයි සනී ලියොන් චිත්‍රපටයක් හරහා ජනතාව අතරට එන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා.

ඒ මස්ටිසාඩේ (Mastizaade) හින්දි චිත්‍රපටය හරහා.

මේ චිත්‍රපටයේ සනී චරිත දෙකක් නිරූපණය කරනවා.

මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි විනාඩි 119 ක දී සනී බිකිනි විලාසිතා 27 කින් සැරසෙන එක.
කොහොම වුණත් සනී ලියොන් මේ චිත්‍රපටයේ රගපාන්න විතරක් ඉන්දීය රුපියල් කෝටි 30 ඉල්ලලා තියෙනවා කියලයි ආරංචිය.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=twvh-e06O14″ width=”560″ height=”315″]